Announcements
- Friday, 1st May, 2026
- 08:27am
⚠️ GLOBAL SECURITY ALERT | ගෝලීය ආරක්ෂක නිවේදනයයි
CVE-2026-31431 - Linux Kernel Vulnerability
IMPORTANT: This is a critical global vulnerability affecting Linux servers worldwide. It is not limited to our network but impacts the entire global hosting industry.
වැදගත්: මෙය ලොව පුරා ඇති සියලුම Linux සේවාදායකයන්ට බලපාන අතිශය බරපතල ආරක්ෂක තර්ජනයකි. මෙය අපගේ පද්ධතියට පමණක් නොව මුළු මහත් ගෝලීය සත්කාරක ක්ෂේත්රයටම බලපාන කරුණකි.
English Version
A critical vulnerability has been identified in Linux and CloudLinux systems globally. This flaw allows unauthorized root-level access, necessitating immediate security patches across all servers.
Service Note: Brief downtime or service interruptions may occur as we perform mandatory kernel updates and system reboots to secure your data.
- Global patching is actively in progress.
- Security mitigations are already deployed.
- No action is required from your side.
සිංහල අනුවාදය
ලොව පුරා ඇති Linux සහ CloudLinux පද්ධති වලට බලපාන බරපතල ආරක්ෂක දුර්වලතාවයක් (Vulnerability) හඳුනාගෙන ඇත. මේ හරහා අනවසර පුද්ගලයින්ට සේවාදායකයේ පාලනය ලබාගත හැකි බැවින්, සියලුම Servers වහාම යාවත්කාලීන කළ යුතුය.
විශේෂ දැනුම්දීමයි: අත්‍යවශ්‍ය ආරක්ෂක පියවරයන් සහ Reboot කිරීම් හේතුවෙන් කෙටි කාලීන සේවා බිඳවැටීම් (Downtime) සිදු විය හැක.
- සේවාදායකයන් යාවත්කාලීන කිරීමේ කටයුතු දැන් ක්‍රියාත්මක වේ.
- මූලික ආරක්ෂක පියවරයන් දැනටමත් ක්‍රියාත්මකයි.
- පාරිභෝගිකයින් විසින් කිසිදු පියවරක් ගැනීමට අවශ්‍ය නොවේ.
Check Live Updates / සජීවී තත්ත්වය පරීක්ෂා කරන්න:
HostGrap Server Status (Network Tab)Access the full potential of WHMCS with Shufy themes, featuring a new user-friendly client area, simplified ordering process, and much more!
No 7, 6th Lane, Gemunu Pedesa, Aluth Malkaduwawa, Kurunegala, Sri Lanka